Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි.

ඉදිරියේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අමාත්‍යවරයා මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පැමිණිලක් මත ආරම්භ කළ විමර්ශනයකට අදාළව කර්තෘවරුන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබිණි. එයත් සමඟ දිගින් …

මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි. Read More »

වැලිඔය හරහා ගලන කඳුළුඔය

අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ දිඟුවක් විඳිහට. අද ලෝකය පුරාම ප්‍රචලිත ජනප්‍රිය මතය තමයි මේ ක්‍රමයෙන් දුප්පතුන් තුරන්කරනවා කියන දේ. මේ ආර්ථික විද්‍යාඥයාට නොබෙල් සාම …

වැලිඔය හරහා ගලන කඳුළුඔය Read More »

තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා

තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවට යැයි තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස් .ජී පුංචිහේවා මහතා පවසයි. ඔවුන්ට අයත් එම තොරතුරු ලබා දීම නිළධාරීන් ගේ …

තොරතුරු අයිති මහජනතාවටයි – එස්.ජී පුංචිහේවා Read More »

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ  එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි …

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති Read More »

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .

මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා  ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා පවසයි.‍ මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට එක් වූ වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ” ලංකාවේ …

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා . Read More »

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය සමිති 22ක් ඉල්ලීමක් කර ඇත. එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක …

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට Read More »

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් බන්ධනාගාර දෙකක් තුළට ඇතුළු වීම සහ ගිනි අවියක් පෙන්වා ඉකුත් …

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්! Read More »

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට පත් කර ගෙන තිබු බවත් බවත් ඔවුන් තිගැස්සමට ලක් වුයේ කොතලාවල පනත මේ හරහා සම්මත කර ගැනීමට යාමේදි නොසිතූ ලෙස …

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර Read More »

Translate »
Scroll to Top