Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Events

Discussion on New Legal Situation on Country and Media – Anamaduwa Human Rights First Aid Center.

A meeting of human rights defenders active in the Puttalam District was held on June 02 in the Anamaduwa area. Nimal Abeysinghe, Coordinator, Puttalam District Human Rights First Aid Center and several Legal and Media Officers of the Right to Life Human Rights Center participated in this program. An educational program was conducted on the …

Discussion on New Legal Situation on Country and Media – Anamaduwa Human Rights First Aid Center. Read More »

ඔබගේ ආයතනය සුරක්ශිතද?

පසුගිය කාලය තුල ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනතෙහි සංශෝධනයක් ගෙන එම පිළිබඳව තීරණයත් සමග ලංකාව පුරා විසිරි සිටින රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව පදනම් වු සංවිධාන හා සිවිල් සංවිධාන නායකයින් අතර දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ සාකච්ඡාවන් ඇති විය. මෙයට අපගේ සහය දැක්වීමක් ලෙස ෆ්‍රීඩම් හවුස් වියාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික 4ක සිවිල් සංවිධාන හා සිවිල් සංවිධාන …

ඔබගේ ආයතනය සුරක්ශිතද? Read More »

රයිට් ටු ලයිෆ් ආයතනයේ අරමුණුවල වෙනසක්,

වදහිංසාව, නීතිවිරෝධී ඝාතණ ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රයිට් ටු ලයිෆ් ආයතනයේ දිශානතියෙහි යම් වෙනසක් සිදු විය යුතු බවට පසුගියදා පැවති උපායමාර්ග සැලසුම් කිරීමේ වැඩසටහනකදී යෝජනා විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ 2023/2025 උපායිමාර්ග සැලසුම් කිරීම සදහා පාර්ශව කරුවන් සමග මීගමුව කැම්ලට් හෝටලයේ දී පැවැති මෙම වැඩමුළුවේ දී …

රයිට් ටු ලයිෆ් ආයතනයේ අරමුණුවල වෙනසක්, Read More »

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව ගාල්ල දිස්ත්‍රික් හමුව මාර්තු 23 උදේ 10 ගාල්ල, මිනාරා හෝටලයේ දී පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 50 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර ඉන් 44 දෙනෙකු සහභාගී වී තිබුනි. මෙමහි දී පිලීගැනීම ගාල්ල මා.හි. ප්‍ර.ම සම්බන්ධිකාරක කාන්චනී කොඩිතුවක්කු මහත්මිය විසින් සිදු කරනු ලැබීය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල Read More »

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මාතර

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මාතර දිස්ත්‍රික් හමුව මාර්තු 22 උදේ 10 පැවැත් විය. සභාව මෙහෙයවීම මාතර HRFAC සම්බන්ධිකාරක නිල්මිනි රත්නසේකර මිය විසින් ද පිළිගැනීම මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ සී. වෙල්ලාල මහතා විසින් සිදු කරන ලදී. සහභාගී වි ඇති පිරිස 37ක් විය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා අවස්ථාවන් පිලිබද  …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මාතර Read More »

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික් හමුව පෙබරවාරි 28 උදේ 10 මහනුවර තැපැල් කාර්යාලීය සංකීරනයේද පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 35 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර 25 දෙනෙකු සහභාගී වී තිබුනි. 5 දෙනෙකු සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුනි. මෙමහි දී පිලීගැනීම සමාදනම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක විසින් සිදු …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර Read More »

“මානව අයිතිවාසිකම් කන්නද?” – මහජන කතිකාවත

නව වසරක ආරම්භයේ වුවද රට තුල ලෝකය තුල අහන්නට දකින්නට ලැබෙන මානව හිමිකම් කඩ වීම් පිලිබඳව වන සිද්ධීන් හා ක්‍රියාවන් වලකෙලවරක් නොමැත. රාජ්‍ය පාලනය යාන්ත්‍රනය තුලම විශාල වශයෙන් සිදුවන මෙම කඩවීම් මහජනයා හටද සමහර අවස්ථාවල සුළුපටු දෙවල් ලෙස දකින අවස්ථාවන්දනැතුවාම නොවේ. මානව හිමිකම් කඩ වීම හා ඒවාට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චාව දිගින් දිගටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම්මද්‍යාස්ථානය විසින් සිදු කරගෙන එන ලදි. 2022 වසරේ මෙහි ආරම්භක සාකච්චාවක් ලෙස මහජන රැස්වීමක් හක්මණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයෙදි ජනවාරි 17 වන දින පවත්වන ලදි. මෙහිදි මූලිකවම සාකච්ඡාවට ගැනුනේ හක්මන පොලිසිය විසින් වධහිංසාවට භාජනය වුන දනුශ්ක මදුරංග යන අයගෙ සිදු වීම පාදක කරගෙන ඔහ්ට සිදු වු අසාධාරනය හා ඔහෙගේ මානව හිමිකම් උල්ලංඝනය වීම තුළින් ප්‍රජාවට කෙරෙන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන ලදි.   මෙහිදි නිතීඥ …

“මානව අයිතිවාසිකම් කන්නද?” – මහජන කතිකාවත Read More »

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී.

පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී  පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ  සිදු කෙරුණු  මෙම හමුව සදහා , යුක්තිය උදෙසා …

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී. Read More »

ආරක්ශාකාරි සමාජ මාධ්‍ය භාවිතයෙන් තාරුණ්‍යය වෙනසක් කරා…

2021 වසර ආරම්භයේ සිටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ඉමහත් ප්‍රයත්නයන් දරමින් දිස්ත්‍රික ගණනාවක තරුණ පිරිස් වලට සමාජ මාද්‍ය භාවිතය පිළිබඳව හා එහි දි සමාජයට පණිවුඩ ගෙනයාහැකි ආකරයෙන් අන්තර්ගතයන් පළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අද පුහුණු වැඩමුළුවන් පවත්වන ලදි. එහි තුන්වන අදියර ලෙස ආරක්ශාකාරිව සමාජ මාධ්‍ය භාවිත කීරීම හා සමාජ වෙනසක් උදෙසා ඩිජිටල් අවකාශය …

ආරක්ශාකාරි සමාජ මාධ්‍ය භාවිතයෙන් තාරුණ්‍යය වෙනසක් කරා… Read More »

“විදෙස් සංක්‍රණයේ ශ්‍රී ලංකික පැතිකඩ”

විදේ ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල නිරත විය. මේම ගැටළු ආමන්ත්‍රණය කරමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විඩියෝ කිහිපයක්ද සකස් කරන ලදි.  …

“විදෙස් සංක්‍රණයේ ශ්‍රී ලංකික පැතිකඩ” Read More »

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .

මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා  ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා පවසයි.‍ මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට එක් වූ වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ” ලංකාවේ …

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා . Read More »

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල්

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය අයු කාලය අවුරුදු හතළිස් හයක් (46) ක්. අද  2021 වෙන …

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල් Read More »

Translate »
Scroll to Top