Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

වධහිංසා කරන්න පොලිසිය බය නැත්තේ ඇයි? – පිලිප් දිසානායක

විනය වීරෝධි කටයුත්තකදී සේවකයා සේවයෙන් නෙරපීය යුතු වුවද පොලිසියේ එවන් ක්‍රමවේදයක් නොමැතිකම නිසාත් විවිධ දේශපාලඥයින්ගේ සහායෙන් යළි රැකියාව ලබා ගත හැකි නිසාත් පොලිස් නිලධාරින් පුද්ගලයින්ව වධහිංසනයට ලක් කිරිමට පසුබට නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන මූලික අයිතිවාසිකම් නඩු මාස දෙකෙන් විසඳා තීන්දුව ලබා දිය යුතු …

වධහිංසා කරන්න පොලිසිය බය නැත්තේ ඇයි? – පිලිප් දිසානායක Read More »

පොලීසීයට ඔබට ගහන්න පුලුවන්ද..?

වධහිංසා ගැන කතිකාවක් ඇතී උන නිසා අත්දැකීම් ඇසුරෙන් ලියමි, වධහිංසා පිලිබඳ ඉතිහාසය බොහෝ ඇතට දිවයයි. ප්‍රසිද්ධ ” දොඩම්පේ මුදලාලි ” නඩුව ලංකාවේ වදහිංසාව පිලීබඳ සංදීස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බය වීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්නා යැයි කිවු දොඩම්පේ මුදලාලිගේ නඩුවේදීය. නමුත් පසුව අනාවරණය වූයේ එසේ පැන්නා නොව පහලට තල්ලු කර ඇතී බවත් පහරදීම් සිදුකර …

පොලීසීයට ඔබට ගහන්න පුලුවන්ද..? Read More »

ගොකරැල්ල පොලිසියේ නීති විරෝධී හැසිරීම තවත් ඉදිරියට

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කීප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සිදුවිය. එනම් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙකුට හෙරොයින් සන්තකයේ තබා ගත්තා යැයි චෝදනා එල්ල කරමින් ඔහුගේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට තිබූ අයිතිය අහිමි කරමින් ඔහු නීති විරෝධී ලෙස අත් අඩංගුවට …

ගොකරැල්ල පොලිසියේ නීති විරෝධී හැසිරීම තවත් ඉදිරියට Read More »

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ ඉදිරියේ ජිනීවා හී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලිය පිලිබඳ ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමිනි. ශ්‍රී …

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට Read More »

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව ගොකරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, වික්‍රමසිංහ, ගුණරත්න යන නිලධාරීන් විසින් 2020-10-10 වෙනි දින නීති …

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්! Read More »

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ

විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ. එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි. (මුල් ඡායාරූපය 2009 …

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ Read More »

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයන් නිසා කළකිරිමට පත්ව ඇති බවය. මෙහිදී සේවයෙන් ඉවත් වන බවට ලිපි ලබා දී තිබුණේ සබරගමු පළාතේ දයානන්ද කොළඹගම,  …

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි! Read More »

ලෝකයේ දිගම වදහිංසා නඩුව

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව

ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති හෙයින් එය කාටත් දැක ගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව පුරා බලවත් විරෝධතා …

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව Read More »

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත් සමාගම බිහිවීමට ප්‍රථම සිට පැවති අමද්‍යප ව්‍යාපරය, අනගාරික ධර්මපාල මෙහෙයුමද එක්තරා ආකාරයකින් විකල්ප පුවත්පත් හා සමාන බවය. නූතනත්වය පැමිණි පසු …

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති Read More »

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ.  යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි ‍නීතිඥවරු බොහෝ පිරිසක් මැද නීති සිසුවෙකුට වෘත්තීය කටයුතු කිරීමට …

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්! Read More »

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.!

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.!

කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අපොස උසස්පෙල විභාගයට ඉදිරිපත් වීම‌ට නොහැකි වීම පිළිබද පුවතක් අයිතිය වෙත වාර්තා වේ. පොල්ගොල්ල සාස්ත්‍රාචින්ද්‍ර පිරිවෙන් විද්‍යාතනයේ අ.පො.ස උසස් පෙළ හදාරමින් සිටි මෙම සිසුවා …

ගොකරැල්ල පොලීසිය සිසුවෙකුගේ උසස් පෙළ අහිමි කරයි.! Read More »

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු - පිලිප් දිසානායක

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු – පිලිප් දිසානායක

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. නමුත්, ලංකාව තුළ ඊට ටිකක් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර, පසුගිය …

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු – පිලිප් දිසානායක Read More »

Translate »
Scroll to Top