Opening of the New Office of Right to Life Human Rights Centre
Right to Life Human Rights Centre opens its new office in Colombo 09, on 25th April 2018 with the presence of Dr. Vickramabahu Karunaratne and
Opening of the New Office of Right to Life Human Rights Centre
Right to Life Human Rights Centre opens its new office in Colombo 09, on 25th April 2018 with the presence of Dr. Vickramabahu Karunaratne and
Lighting the oil lamp at the inauguration of Right to Life Human Rights Centre @ Colombo 09
Interaction Meeting Whith Network Against Torture (Renuka Hotel 2018.05.16)
SINHALA NEWS
“මානව හිමිකම් සහ වධහිංසා සම්බන්ධයෙන් සිවිල් සමාජය පීඩන බලවේගයක් විය යුතුයි.”- මානව හිමිකම් කොමිසම් සභාව
කොමිසමට ලැබී තිබෙන බලතල අනුව පොලිසිවල හා බන්ධනාගාර තුළ නිරීක්ෂනයන් සිදු කරනු ලබනවා. එය සිදුකරන්නේ වධහිංසාවන් වැලැක්වීමට ගන්නා පියවරක් වශයෙනි.
Read More >> (2018-05-19)
රජයත්, බහුතර ජනසමාජයත්, වදහිංසාව තවමත් පැවතිය යුත්තක් බව නොනිල මට්ටමින් පිළිගනී - පිලිප් දිසානායක
පසුගිය අවුරුදු තුන පිළිබදව ආපසු හැරී බැලූවොත් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධව නෛතික වෙනස්කම් රාශියක් නව රජය විසින් සිදු කර තිබුනත් ඉන් ඇ`ගට දැනෙන රටට පෙනෙන වෙනසක් සිදු වී නැහැ.
Read More >> (2018-05-17)
වධහිංසාව පිටු දැකීමේ සිවිල් ක්‍රියාකාරීන් කොළඹ දී හමුවේ.
වධහිංසාව පිටු දැකීම සඳහා වන සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවේ හමුවක් 2018 මැයි මස 16 වෙනි දින කොළඹ 03, රේණුකා හෝටලයේදී පැවැත්විනි. මෙම හමුව “රයිටු ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය” “රයිට්ස් නව්” සාමුහිකය සමග එක්ව සංවිධානය කරනු ලැබු අතර,
Read More >> (2018-05-16)
විශේෂ අධිකරණ පිහිටුවීම පනත් සංශෝධනයෙන් පසුව
මහා පරිමාන රාජ්‍ය මුල්‍ය අපරාධ හා වංචා පිළිබදව සොයා බැලීම සදහා පත්කිරීමට නියමිතව ඇති විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ පිහිටුවීම සදහා අනුමැතිය සංශෝධයන්ට යටත්ව කි‍්‍රයාත්මක කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබේ.
Read More >> (2018-04-09)
විශ්වාසභංගයෙන් වැඩිම තුවාල සිදු වුයේ කාටද? පිලිප් දිසානායක
විශ්වාසභංගයෙන් වැඩි ඡන්ද 46ක් ලබා ගනිමින් පහසු ජයක් ලබා ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහට ඊයේ හැකි විය. ජනාධිපතිවරයා නියෝජනය කරන ශී‍්‍රලනිපයේ මන්තී‍්‍රවරු සියලූම දෙනා නැතිව වුවත් පාර්ලිමේන්තුවේ බැඩි බලය තමන් සතුව ඇති බව මෙම ඡන්ද ප‍්‍රථිපලයෙන් ඊයේ අගමැතිවරයා පෙන්වා දුන්නේය.
Read More >> (2018-04-07)
“නඩු පමාවට ඉඩ දෙන තාක් කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ” - බැසිල් ප්‍රනාන්දු (VIDEO)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතාගෙන් “අයිතිය” වෙබ් අඩවිය විසින් කල අදහස් විමසීමකදී ඔහු මෙම පනතේ ඇති වැදගත් කම හා ලංකාව වැටී තිබෙන අගාධය පිලිබඳ ඉතා වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කළේය.
Read More >> (2018-04-06)
ආණ්ඩුව වෙනස් වුණාට පොලිසිය වෙනස් වුණේ නැහැ - පිලිප් දිසානායක
පසුගිය කාලයේ අපේ අත්දැකීම සමඟ ගත් විට මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධව පැහැදිලි චිත‍්‍රයක් සකස් කර දීමට දැන් ඔවුන් සමත් වී තිබෙන බවයි මගේ අදහස. අද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ඝෘජුව ගනුදෙනු කිරීමට අපට හැකි වී තිබෙනවා. අපේ ප‍්‍රශ්නවලට යම් ප‍්‍රතිචාරයක් දක්වන්න මානව හිමිකම් කොමිෂන් සභාව උත්සාහ දරනවා.
Read More >> (2018-02-27)
බහුත්වවාදය පිලිබඳ වැඩමුළුවක් මීගමුවේදී
ජාතික සාම මණ්ඩලයේ හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්තානයේ සංවිධානයෙන් ග්‍රාම නිලධාරීන්, ආගමික පුජක වරුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් බහුත්වවාදය පිලිබඳ වැඩමුළුවක් පෙබරවාරි මස 20,21 යන දිනයන් වලදී මීගමුව Rani Beach Resort හීදී පැවැත්විය.
Read More >> (2018-02-22)
වධහිංසා කමිටුවේ නිර්දේශ පිලිබඳ වැඩමුළුවක්
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් තෝරාගත් දිස්ත්‍රික්ක 08 ක සිවිල් සංවිධාන නායකයින්, ක්‍රියාකාරීන් හා සාමාජිකයින්, වෙත එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ නිර්දේශයන් පිළිබඳව වැඩමුළුවක් පෙබරවාරි මස 17 හා 18 දෙදිනයන්හී කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
Read More >> (2018-02-22)
මානව අයිතීන් හඹා ගිය පහළොස් වසරක් සැමරේ...
පුරා වසර ගණනාවක් පුරවැසියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් හා වධහිංසාවට පත් වින්ධිතයින් වෙනුවෙන් පෙනී සිටි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සිය 15 වන සංවත්සරය ඊයේ (17) කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීය.
Read More >> (2018-02-20)
“රයිට් ටු ලයිෆ්” පාලොස් වසර සමරයි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට වසර පහළොවක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය, 2018 පෙබරවාරි මස 17 වන දින, කොළඹ 07 පිහිටි ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
Read More >> (2018-02-16)
මල්ලී මරා දැමීමට එරෙහිව කළ අවිහිංසාවාදී සටන ජයගත් ඉන්දීය තරුණයෙක්
ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් විරෝධතා, උද්ඝෝෂණ උපවාස පමණක් නොව මාරාන්තික උපවාස පවා සිදු කරන පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන නිරත අසන්නට දකින්නට ලැබේ. එහෙත් සිය සොහොයුරාට පොලීසියෙන් වූ අසාධාරණයකට එරෙහිව දින 782ක් තිස්සේ සටන් කර ඊට යහපත් ප්‍රතිචාරය ලද මොහොතේ සිය සටන අවසන් කළ විරෝධතාකරුවෙකු පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
Read More >> (2018-02-05)
පොලිස් කොස්තාපල් වරයෙක් ගෙන් “රයිට් ටු ලයිෆ්” වෙත තුති.
2008 වර්ෂයේ තණමල්විල පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී, සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඉතා අසාධ්‍ය තත්වයේ සිටි පොලිස් කොස්තාපල් නාමල් අසංක මහතාව ලෙඩ නිවාඩු අනුමත කරවා ගනිමින් නිවසේ හිඳ සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී නොදන්වා සේවයට වාර්ථා නොකිරීම යන විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ඔහුගේ සේවය අත්හිටුවන ලදී.
Read More >> (2018-01-29)
වසර 150ක සිට බෝඩ් ලෑල්ලට පමණක් වූ අභිමානවත් පොලිස් සේවය.
ඉකුත් 20වෙනි සිකුරාදා රාත්‍රියේදී කතරගම පොලීසිය විසින් හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු පතිරණලාගේ නිරෝෂන් ඊයේ අවසන් ගමන් ගියේය. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව කඳුළු ගෑස්, ජලප්‍රහාර රථ සමඟ කතරගම නගරය පුරාම එස්.ටී.එෆ් සහ පොලිස් රැකවල් සීරුවෙන් තබා තිබුණි.
Read More >> (2018-01-24)
ජීවිතයක වටිනාකම නොදන්නා අවි ගත් වෘකයින්
කතරගම ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථ රියදුරකු වන පතිරණලාගේ නිරෝෂන් (25) මහතාට පසුගිය 21 වනදා රාත්‍රියේ තවත් පුද්ගලයකු සමඟ යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත‍්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති අතර,
Read More >> (2018-01-22)
මාදම්පේ සුරාබදු නිලධාරීන්ගේ නින්දිත පහරදීමක්
හලාවත මාදම්පේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දුම්මලසුරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අතින් පයින් පහර දෙන දර්ශන සහිත වීඩියෝ පටයක් ලැබී තිබේ. මෙම පහරදීම සිදු වී ඇත්තේ පසුගිය දහනව (19) වන දින පස්වරුවේදීය.
Read More >> (2018-01-22)
පොලිස් අත්අඩංගුවේ දී මියයාම් සම්බන්ධයෙන් ස්වාධීන ඒකකයක්
ගංජා ළඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 10 වනදා බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 17 හැවිරිදි හපුතලේ, කීරිමානගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුලදී ගෙල වැළලාගෙන මියගොස් තිබුණි.
Read More >> (2018-01-13)
පොලිසියට එරෙහිව "පැමිණිලි 1000කට වැඩි සංඛ්‍යාවක්"
ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව පෙන්වා දෙයි.
Read More >> (2018-01-11)
ගාමිණි එඩ්වඩ් ගේ මරණය සම්බන්ධයෙන් දිවුලපිටිය OIC අත්අඩංගුවට
දිවුලපිටිය, හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු දිවූලපිටිය පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇතිවූ පහරදීම් හේතුවෙන් අසාධ්‍යවී මරණයට පත්වීමේ සිද්ධියට අදාළව දිවුලපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපති වරයා අපරාධපරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read More >> (2018-01-03)
“ආගමික සහජීවනය සඳහා සාමුහික මැදිහත් වීම”
බහුත්වවාදය සහ නීතියේ ආධිපත්‍යයෙහි රාමුව තුල ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සාම මණ්ඩලය (NPC) මුලිකත්වයෙන් හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ මැදිහත් වීමෙන් “ආගමික සහජීවනය සඳහා සාමුහික මැදිහත් වීම” නමින් වූ ව්‍යාපෘතිය මීගමුව ප්‍රාදේශීය කොට්ඨාසයට හඳුන්වාදීමේ වැඩසටහන අද (19) දින කටුනායකදී පැවැත්වීය.
Read More >> (2017-12-20)
“ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යතාර්ථයක්ද....? ” 69 වන මානව හිමිකම් දින සැමරුමෙන්
“මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යතාර්ථයක්ද....?”යන තේමාවෙන් “රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය” විසින් සැමරුම් උත්සවයක් දෙසැම්බර් 11 දින ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්තානයේදී පැවැත් විය.
Read More >> (2017-12-13)
Page 1 Of 80

1
2
3
...
80
>>
www.right2lifelanka.org