More News
MORE NEWS
LLRC තුළ අපි ඉල්ලා සිටි ඉල්ලීම්ද ඇතුලත් - සුදර්ශන ගුණවර්ධන
LLRC වාර්තාව යනු මෙතෙක් කලක් ශ‍්‍රී ලංකාවේ සිවිල් සංවිධාන රජය විසින් කලයුතු යැයි යෝජනා කළ ඉල්ලීම්ද ඇතුලත් වාර්තාවක් බවත් එය දැන් රජය විසින්ම පත් කළ කොමිසමකින් යෝජනා කර ඇති බැවින් ඉදිරියේදි එය ශ‍්‍රී ලංකික සාමාජය තුළ සංවාදයට ලක් කිරිම කළ හැකි දෙයක් බව ‘‘නිදහසේ වේදිකාවේ’’ සම කැදවුම් කරුවෙකු වන නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.
Read More >> (2012-04-27)
‘අපි නීතීඥයන් විදිහට වගකීම පැහැර හැරලා - අධිනීතිඥ ලාල් විජේනායක
නීතියේ ආධිපත්‍ය තවදුරටත් සමාඡුය තුළ පවතින්නේ නැතිනම් ප‍්‍රඡුාත‍්‍රන්තවාදය පිළිබඳව අපේක්ෂා කළ නොහැකියි. ස්වාධීන අධිකරණයක් නොමැති නම් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම කළ නොහැකියි. නීතීඥයින් ලෙස වෘත්තීමය ගරුත්වයකින් යුක්තව අපගේ සේවාව පවත්වාගෙන යා හැක්කේ නීතියේ ආධිපත්‍ය පවතිනවා නම් පමණයි.
Read More >> (2012-04-26)
ලංකීය කොමිෂන් තියරිය අතේ පත්තුවීම
මොකක් හරි ජංජාලයක් වුනාම ඉන් ගැලවීමට ඇති පහසුම හා ලේසි මගක් ලෙස කොමිෂන් පත්කිරීම අපේ රටේ පාලකයන් අතීතයේ සිට පුරුද්දක් කරගෙන තිබුනි.සිද්ධිය යටපත්කර දැමීම, කල්මැරීම හා එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂාකර ගැනීමත්, සිද්ධිය සම්බන්ධව ඇති මහජන අවධානය වෙනතකට යොමු කිරිමත් මෙම කොමිෂන් සභා පත්කිරීමේ යටි අරමුණ විය.
Read More >> (2012-04-26)
ළමා හිංසන පැමිණීලි මාස තුනට 9446 ක්, වැඩිම ගණන ළමා අපචාර
ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක සේවාවට ලැබෙන පැමිණීලි සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් වැඩිවෙමින් පවතින බව එම අධිකාරිය පවසයි. වසරේ මුල් මාස 3ක කාලයේ පමණක් ශී‍්‍ර ලංකා ළමා උපකාරක සේවාවට පැමිණීලි 9446 ක් ලැබී ඇතැයි එහි සභාපති අනෝමා දිසානායක මහත්මිය ප‍්‍රකාශ කළාය. 1929 දුරකථන අංකය ඔස්සේ ළමා උපකාරක සේවා ඇමතිය හැකිවේ.
Read More >> (2012-04-24)
නීතිපති විධායකයේ අවශ්‍යතා ඉටුකරන්නේ ඇයි
ජීනීවා හි පැවැති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයේදී එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවන් ශ‍්‍රි ලංකාවේ මුළු අනාගතයම තීරනය වන බවට කෙරෙන ඇගවීම මූලිකවම මිථ්‍යාවකි. සෑබෑව නම් රජය ඒ සදහා වැය කරන මහා දනස්කන්දය පෙන්නුම් කරන උමතු ක‍්‍රියාකාරිත්වයන් වඩා හානිකර බවය. අප හොදින් තේරුම්ගත යුත්තේ යෝජනාව පරාජය වීමෙන් පසු රජය තමන්ගේ නීතියේ පාලනය ස්ථාපිත කිරිමේ ක‍්‍රියාවලිය ඉටුකර ගැනීමට ප‍්‍රයෝගික පියවරයන් නොගන්නේ නම් අදාල පාර්ෂවය තව දුරටත් තම බලපෑම් දැඩිකරන බවයි.
Read More >> (2012-04-24)
LLRC කොමිසම කිතුනු දෘෂ්ටියෙන් - රීඞ් ශේල්ටන් ප‍්‍රනාන්දු පියතුමා විසිනි
LLRC ජනාධිපති විසින් පත් කළ කොමිසමක් නිසා එහි වැදගත්කම කියා නිම කළ නොහැක. ගෙවී ගිය කාලයේ එසේ පත් කළ කොමිෂන් වාර්තා සියල්ල හමස් පෙට්ටියට ගොස් ඇති නිසා මෙසේ මෙම වාර්තාව මහජනයා අතට පත්වීම ප‍්‍රශංසනීයයි. එය ඇසුර කරන්නට ලැබීම වාසනාවකි. තවද එම කොමිසම ඉදිරියේ සාක්කි ඉදිරිපත් කළ කෙනෙක් වශයෙන් එම කොමිසම ඉදිරියේ පෙනී සිටීම මා ලද භාග්‍යයක් වශයෙන් මම හගමි. බොහෝ රාජ්‍ය නොවන සංවිධාන සාක්කි දීමෙන් වැලකී සිටියේ එයින් කිසිදු සෙතක් නොවන්නේ යයි උපකල්පනය කළ නිසා විය හැක.
Read More >> (2012-04-23)
LLRC නිර්දේශ කි‍්‍රයාත්මක කරවා ගැනිම සහ මානව හිමිකම් කි‍්‍රයාධරයන්ට ඇති අභියෝග - සාකච්ජාව
LLRC නිර්දේශ කි‍්‍රයාත්මක කරවා ගැනිම අරභයා පුළුල් සංවාදයක් සහ ඉදිරි ක‍්‍රියාමාර්ගයක් ගොඩනැගිම අරමුණු කොටගෙන විශේෂ සාකච්ජාවක් සංවිධානය කිරිමට නිදහසේ වේදිකාව කටයුතු සැලසුම් කර ඇත. මේ සදහා වෘත්තිය සමිති ,බහුජන සංවිධාන,මාධ්‍ය කණ්ඩායම් , කාන්තා එකතු, නීතිඥ එකතුන් මෙන්ම අනෙකුත් පුරවැසි කණ්ඩායම් සහ ප‍්‍රගතිශිලි ආගමික කොටස් සදහාද ඇරයුම් කරන්නට බලාපොරොත්තු වෙමු.
Read More >> (2012-04-23)
දෙමළ සමාජයේ දහස් ගණනක් අතුරුදහන්වෙද්දී නිහඬව සිටි අය දැන් අතුරුදහන්වීම් වලට විරුද්ධව වේදිකා හදන්න කතා කරනවා
අතුරුදන් වීම් වලට අපි සියළු දෙනාම විරුද්ධයි. අතුරුදන්වීම් වලට එරෙහිව මහා පෙරමුණක් හැදෙන්න ඕන කියන කාරණාව අළුත් දෙයක් නෙවෙයි. පෙරමුණක් හැදීමේදී අපි දේශපාලන රාමුවක් එක්ක දේශපාලන බලවේග සමග යා යුතුයි කියන ස්ථාවරයෙයි මම ඉන්නෙ. විවිධ වේදිකා හදනවට වැඩිය පුද්ගලයාගෙන් පුද්ගලයා අතුරුදන්වෙන මේ අවස්ථාවේදී පොදු විපක්ෂ වේදිකාවක් අවශ්‍යයි.
Read More >> (2012-04-22)
කොටින්ට දාපු ජාත්‍යන්තර දැළ දැන් ආණ්ඩුවට වැටිලා - ලක්ෂ්මන් කිරිඇල්ල
අපේ රට බෙදීමේ මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නෙ. පසුගිය වසර පහළව තුළ අලූත් රටවල් ගණනාවක් බිහිවුණා. එකක් තමයි නැගෙනහිර ටිමෝරය කෝසෝවෝ සහ සුඩානය බිහි වුණා. මේ රටවල් බෙදීමේ මූලික කි‍්‍රයාවලිය පටන් ගත්තෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්. නැගෙනහිර ටිමෝරය එකල ඉන්දුනීසියාවේ කොටසක්. 90 දශකයෙ මුල ඉන්දුනීසියාවට චෝදනා එල්ල වුණා නැගෙනහිර ටිමෝරයෙ ජනයාට හිරිහැර කරන බවට. ඒක අපේ උතුරෙ වගේම ප‍්‍රශ්නයක්.
Read More >> (2012-04-22)
‘‘මේ ආණ්ඩුව ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ගැන කිසිවක් කරන්නේ නෑ‘‘ – ආචාර්ය සරවනමුත්තු
ජීනිවාහිදි සම්මත වූ මානව හිමිකම් යෝජනාවත්, ඒ සම්බන්ධයෙන් පක්ෂපාතී වූයේ ඇයි යන්නත්, දේශද්‍රෝහී නාමකරණයන්ගේ සත්‍යතාවයත් පිළිබඳව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගෙන් විමසා සිටින සාකච්ඡාවක් පසුගිය දිනක යං ඒෂියා රූපවාහිනී ආයතනය විසින් ප්‍රචාරය කළේය.
Read More >> (2012-03-30)
LLRC සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ට ඇති අභියෝග - විශේෂ සාකච්ජාව
මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව රජය දැවැන්ත මර්දනයක් දියත් කර තිබේ. මේ පසුබිම තුල උක්ත කරුණ අරභයා පුළුල් සංවාදයක් සහ ඉදිරි ක්‍රියාමාර්ගයක් ගොඩනැගිම අරමුණු කොටගෙන විශේෂ සාකච්ජාවක් සංවිධානය කිරිමට නිදහසේ වේදිකාව කටයුතු සැලසුම් කර ඇත.
Read More >> (2012-03-30)
පොලීසියට වධහිංසාව නැතුව බැහැ. වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපති අබාධිතයෙකුට පහරදේ,
පසුගියදා ජීනිවාහි පැලැස් විල්සන් හි පැවැති එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි සැසිවාරයේ දී රජය නියෝජනය කළ කණ්ඩායමේ නායක හිටපු නීතිපති මොහාන් පීරිස් ප‍්‍රකාශ කලේ වධහිංසාව තුරන් කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවත්, එක්සත් ජාතින්ගේ වධහිංසාවට එරෙහි කමිටුව විසින් කළ ඇති නිර්දේශ 100% ක් නොව 110% ක් ම රජය පිළිගන්නා බවයි.
Read More >> (2012-03-29)
‘ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ භයානක ලෙස ඉහළ යයි’ – IFJ
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සිය දැඩි කණගාටුව පළ කරයි.
Read More >> (2012-03-28)
ආණ්ඩුව ශක්තිමත් කරගත හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි. මේ ඒකට හොඳම කාලයයි.
එක්සත් ජනපදය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය වීම් සම්බන්දයෙන් විනිවිදභාවයෙන් හා සාධාරණත්වයෙන් යුතු පරීක්ෂණ පැවැත්වීමටත්, ඒවා සම්බන්දයෙන් වගකිවයුත්තන්ට අභිචෝදනය කිරීමත් මගින් ආණ්ඩුවක් සතු නීත්‍යානුකූල වගකීම සහ රාජ්‍ය වගකීම ඉටුකරන ලෙසයි. අපිට මෙහිදී ධනාත්මක ක්ෂණික ප‍්‍රතිචාර දක්නට නොලැබුණත් එම ගනු ලබන ක‍්‍රියාමාර්ග ස්වාධීන, අදේශපාලනික හා නිර්ව්‍යාජ ඒවා වීම අත්‍යවශ්‍ය බවට විවාදයක් නැහැ.
Read More >> (2012-03-24)
“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින කිහිපයේදීම රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගිනිමින් සාවද්‍ය ලෙස හා ඉතා කුරිරැ, දේවේශ සහගත ලෙස විවිධ අන්දමේ ප්‍රචාරයන් ගෙන ගිය හ. අද වන විටද එය නතර වී නොමැති සේයකි.
Read More >> (2012-03-24)
අනතුරක් සිදුවුවහොත් මහින්ද අබේසුන්දර ඇතුළු පිරිස එහි වගකීම බාරගත යුතුයි - කොත්තිගොඩ
අසත්‍ය හා දේවේශසහගත ප‍්‍රචාරයන් නිසා තම ජීවිතයට බරපතල තර්ජනයක් එල්ලවී ඇති බවත්, තම පවුලේ සාමාජිකයන්ට හා පැසැල් යන දරුවාට පවා මේ නිසා විශාල අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇති බවත් ප‍්‍රකාශ කර තිබේ. මෙම ප‍්‍රචාරයන් හේතුවෙන් ඔහුගේ ජීවිතයට යම් අනතුරක් සිදු වුවහොත් මහින්ද අබේසුන්දර හා සුදර්මන් රදලියොඩත්, රජයත්, එමෙන්ම, මාධ්‍ය ඇමති ලෙස ඔබත් එහි වගකීම භාරගත යුතු බව මාධ්‍ය ඇමති ඉදිරියේ ඔහු විසින් ප‍්‍රකාශ කර තිබේ.
Read More >> (2012-03-22)
සරත් ඉද්දමල්ගොඩ පියතුමාගෙන් සීඅයිඞීය ප‍්‍රශ්ණ කරයි
අද දින (21)කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැ`දවා ඇති ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා හා ජාතික ධීවර සහයෝගීතා සංවිධානයේ රාජන් මහතාගෙන් ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වයන් පිළිබදව පැය 5 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රශ්ණ කිරීමට ලක්කර තිබේ.මින් පෙර අවස්ථාවකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් නිළධාරීන් ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගෙන් හා කි‍්‍රස්ටීන් කන්‍යා සොයුරියන්ගෙන් මේ අකාරයෙන් සිදුකළ ප‍්‍රශ්ණ කිරීමක් පිළිබදව ද අප වෙත වාර්තා විය.
Read More >> (2012-03-21)
අයි.ටී.එන්. මාධ්‍ය භාවිතයට නීතිඥයන්ගේ විරෝධය
ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුලවට සමගාමීව ස්වාධීන රූපවාහිනී නාලිකාව විසින් ලංකාවේ ජනමාධ්‍යෙවිදීන්ට හා සිවිල් සංවිධාන නියෝජිතයන්ට ත‍්‍රස්තවාදී ලේබල් අලවමින් දේශද්‍රෝහීන් බවට පත්කිරීමේ උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වූ නීතිඥ සංවිධානය චෝදනා කරයි.
Read More >> (2012-03-21)
අන්තර්ජාල පරිහරණය පිළිබද ව වැඩමුළු
රටේ මෙන් ම ලෝකයේ සිදුවන දේ පිළිබද ව නිවැරදි තොරතුරු දැන ගැනීම එම රටේ ජීවත්වන පුරවැසියන්ගේ යුතුකමක් හා වගකීමක් වන අතර, එය අයිතිවාසිකම් ලෙස ද පිළිගෙන තිබේ. තොරතුරු දැනගැනීම අයිතිවාසිකමක් ලෙස පිළිගන්නා ලෙස ලංකාව තුළ ද විශාල සංවාදයක් මතුව ඇති අතර, පසුගිය දා මෙම අයිතිය නීතිගත කරන ලෙස ඉල්ලා විරුද්ධ පක්ෂයේ මන්තී‍්‍රවරයකු විසින් පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර, එම පනත පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.
Read More >> (2012-03-20)
UNHCR ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව වන යෝජනාව ප්‍රශ්න සහ පිළිතුරු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට මේ දිනවල ලංකා රාජ්‍යයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ. නමුත් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ විරෝධය දක්වන මෙම පිරිස්වලට එම ඇමරිකානු යෝජනාව පිළිබදව පැහැදිළි අදහසක් නොමැති බවය.
Read More >> (2012-03-20)
අසමබිමෙන් සමබිමට සම්මණ්ත්‍රනය ගාල්ලට
අසමබිමෙන් සමබිමට නමින් ‛සමබිම’ පුවත්පත විසින් පවත්වනු ලබන සම්මණ්ත්‍රන මාලාවේ මීලග සම්මණ්ත්‍රනය මාර්තු මස 31 වන සෙනසුරාදා උදෑසන 9.30 ට ගාල්ල පුරහලේ දී පැවැත්වේ. මෙම සම්මණ්ත්‍රනයේ දී සමබිම ලේඛකයන් නියෝජනය කරමින්, දීප්ති කුමාර ගුණරත්න කත්‍යනා අමරසිංහ සුදර්ශණ ගුණවර්ධන මනෝරී කලුගම්පිටිය සම්පත් පුෂ්පකුමාර
Read More >> (2012-03-20)
Page 86 Of 99

<<
1
...
83
84
85
86
87
88
...
99
>>
www.right2lifelanka.org