රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල…
පසුගිය ඔක්තෝබර් මස පැවති අ: පො: ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ සිසුවෙකුව හරියටම ඊට දින දෙකකට පෙර ගංජා තබාගත්තා යයි චෝදනා කොට ගොකරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේවුවද පසුදින එම සිසුවා උසාවියට ඉදිරිපත්කර…
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්ෂත්රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක…
2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත. සිය ගනනක් රැඳවියන්ට ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති …