ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන

 - July 20th, 2020 - 

පසුගිය ජූලි 17 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේ හා ජාතික සාම මණ්ඩලයේ අනුදැනුම යටතේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියා කරන සම්බන්ධිකාරිකා කුසුම් සිල්වා මහත්මිය ඇතුලු මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් වැඩිදුර අද්‍යාපනයක් ලබාදීම සඳහා වැඩ මුලුවක් පවත්වන ලදි.

මේ සඳහා ක්‍රියාදරයින් 20කට අදික පිරිසක් සහාබාගි වූ අතර රයිට් ටු ලයිෆ් ආයතනය නියෝජනය කරමින් වැඩසටහන මෙහෙය වීම සඳහා හිරොශන් ලක්ශාන් මහතා සහා විනෝත් ඇන්තනි මහතා සහබාගි විය.

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil