Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

ජනමාධ්‍ය වේදි හමුව…

මෙම වසරේ දෙවන වතාවටත් ජනමාධ්‍යවේදීගේ එකමුතුව් 30-06-2020 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ දි පැවැත් විනි. මෙම රැසිවීම් වාරයේ දි සමාජ මාධ්‍ය හැසිරවීම, එවායේ ප්‍රයෝජනයන් හා ආරක්ශාකාරි ලෙස භාවිත කරන ආකාරය ගැන ආයතනයේ දමිත් චන්දිමාල් මහතා විසින් සිදු කරන ලදි උදැසන පැය කිහිමපය තුල සිදු කරන ලදි.

ඉන් අනතුරුව මාධ්‍යවේදී කේ.සංජීව මහතා විසින් ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකුගේ ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් සිදු කළේය. මෙය මාධ්‍යවේදීන්ගෙන් හා සංවාදයක් ආකාරයෙන් පවත්වාගෙන ගිය අතර මෙහිදි ජඩ මාධ්‍ය හා වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි. සත්‍ය වාර්තාකරණයක් වෙනුවෙන් මාධ්‍යවේදීයා සිය පෑන හැසිරවිය යුතු ආකාරය ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කළ අතර එහිදි පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් පෙන්වා දුන්නේ එම වාර්තාකරණය අද මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි වෙනස් වී ඇති බවය.

අනතුරුව ඉදිරි වැඩ පිලිබඳව සකාච්ඡා කල අතර. ඉදිරි මාස සඳහා විවිධ ක්‍රියාකාරකම්ද යොදාගන්නා ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top