Right To Life Human Rights Center

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – මාතර.

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ. නව මද්‍යස්ථාන අරම්භ කිරීමේ තෙවැනි මූලික පුහුණු වැඩසටහන කුරුණැගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයන් වෙනුවෙන් පැවැත්විය. මෙම පුහුණුව සඳහා එම ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයින් 30 දෙනෙකු සහබාගි විය. එම පිරිස ඉතා උනන්දුවෙන් හා දැනුවත්භාවයෙන් යුතුව මෙම වැඩසටහන සඳහා සහබාගි විය.

පුහුණුව මෙහෙයවන ලද්දේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා, ඇන්තනි විනෝත් මහතා හා විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතාගේ සහබාගිත්වයෙන් සිදු විය. එම මද්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිල්මිණි විජේතුංග මෙනවියයි.

Scroll to Top