Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

නිර්දේශක සේවා මධ්‍යස්ථාන හා පුද්ගලයින් හදුනා ගැනිම සදහා වූ සාකච්ඡාව

2020 ජූලි 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ජාතික සාම මණ්ඩලය හා එක්ව නිර්දේශක සේවා මධ්‍යස්ථාන හා පුද්ගලයින් හදුනා ගැනිම සදහා වූ සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂන හා පුහුණු ආයතනයේදි පවත්වන ලදි.

ඉඩම් දේපල අයිතීන් පිළිබද ගැටලු, කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන ගැටලු , ආබාධිතයන් හා සුළු ජන කණ්ඩායම් මුහුණ දෙන ගැටලු, පවුල් ආරවුල්, කම්කරැවන් හා ගොවීන් මුහුණ දෙන විවිධ ගැටලු, කල්බදු ණය හා ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබද ගැටලු යන ගැටලු වලදි සිදු වන මූලික අයිතිවාසිකම් කඩවීම් වැනි ගැටලු ජයගැනීම සදහා කරණු ලබන ඒක් උත්සාහයක් ලෙස මේ සම්බන්ධව කටයුතු කරනු ලබන ආයතන හදුනා ගැනීමත්, ඒමගින් අප අතර අවබෝධයක් හා අවම සම්බන්ධතාවයක් ගොඩනැගීම සදහාත්, මේ සම්බන්ධව කටයුතු කරනු ලබන රාජ්‍ය ආයතන, ස්වාධීන කොමිෂන් සභා හා රාජ්‍ය ‌නොවන සංවිධානයන් කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක් සාකච්ඡා වාරයක් ලෙස මෙය පැවැත් වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top