Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මාධ්‍යවේදීන් හා මානවහිමිකම් ක්‍රියාදරයන් සඳහා වූ දෙදින වැඩමුලුව – අගෝස්තු 14 සහා 15

වර්ශකයට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ආ මාධ්‍යවේදීන්ගේ එකමුතුව සඳහා දෙදින වැඩමුළුවක් අගොස්තු 14 සහා 15 යන දිනයන් හිදි දම්පෙ විලේජ් උත්සව ශාලාවේදි පැවැත් විනි. මේ සඳහා මාධ්‍යවේදීන් 35 දෙනෙකු හාඊට අමතරව දිස්ත්‍රීක 13කින් මානවහිමිකම් ක්‍රියාදරයින් 13න් දෙනෙකුද සහබාගි විය.

පළමු දිනය වන අගොස්තු 14 වන දින, පොදු ජන මතකය සහ මහජන මතය හසුරුවන ජනමාධ්‍ය යන මාතෘකාව යටතේ අද්‍යාපනික සැසියක් ප්‍රවීන මාද්‍යවේදී, නීතිඥ නාලක ගුණවර්ධන මහතා විසින් හා ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිලිබඳව සැසියක් බුද්ධික රණසිංහ මහතා විසින්ද හෙබවන ලදි.

දෙවන දිනයේදි (අගෝස්තු 15) නීතිඥ දුලාන් දසනායක මහතා විසින් ලංකාවේ අපහාස නීතිය හා ප්‍රකාශණයේ නිදහස සම්බන්දව ඇති නීතිය පිලිබඳව දේශනයක් ද, ප්‍රකශාණ නිදහස හා අද ජනමාධ්‍ය භාවිතය පිලිබඳව කේ. සංජීව මහතා විසින් සැසියක් හා මාධ්‍ය පරිහරණය පිළිබඳව අත්දැකීම් පුළුල් කිරීම සම්බන්ධව ප්‍රායෝගික ක්‍රියාකාරකම් අජිත් පැරකුම් මහතා විසින් ද සිදු කරන ලදි.

ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ එකමුතුව නෛතීකභාවයක් හා විධිමත්භාවයක් එක් කිරීම සඳහා සාකච්ඡාවක් ද පැවතිනි. එමෙන්ම ඉදිරි මාස සඳහා වැඩක්ටයුතුද මෙහිදි සැලසුම් කලහ.

Translate »
Scroll to Top