මානව හිමිකම් ක්‍රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර

 - October 8th, 2020 - 

මෙතෙක් දුරට සිදු කරගෙන ආ නව ප්‍රථමාධාර මද්‍යස්ථාන වල මානව හිමිකම් ක්‍රියාදරයන්හට මූලික පුහුනුව ලබාදීමේ තවත් වැඩසටහනක් මාතර දිස්ත්‍රිකයේ දෙවන මධ්‍යස්ථානයේ දි පසුගිය සැප්තැම්බර් 24 වන දින කඹුරුගමුවේ පිහිටි එම මධ්‍යස්ථාන්යේදි පවත් වන ලදි.

මේ සඳහා නව මානව හිමිකම් ක්‍රියාදරයින් 30 දෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. මෙම පුහුණු වැඩසටහනේ දී මානව අයිතිවාසිකම්, ස්වාධීන කොමිෂන් සභාවන් පිළිබඳව සහභාගී වූ තැනැත්තන්ව දැනුවත් කරන ලදී.  මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ නිල්මිණි රණසේකර මහත්මියයි.

පුහුණ මෙහෙයවන ලද්දේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා හා ඇන්තනි විනෝත් මහතාගේ සහබාගිත්වයෙන් සිදු විය.

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil