Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

වධහිංසාවන්ට පාත්‍රවූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම – ගම්පහ

2020 ජුනි 29 දින ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය හා එක්ව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය වධහිංසාවන්ට පාත්‍රවූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගමීව වැඩසටහනක් පවත්වන ලදි. මෙම වැඩසටහනට පාදක වූ වීශේෂතම සිදු වීම වූයේ මැතක්දි ජයග්‍රහනය කරනු ලැබු සමන්ත පෙරේරා ගේ නඩුව හා ඔහු මුහුන දුන් සිදු වීම් පාදක කරගෙනයි.

මෙම වැඩසටහන සඳහා එම නඩුව ගෙන ගිය නීතිඥ්‍යවරුන්ද, අදස් බෙදා ගැනීම සඳහා එම ප්‍රදේශයේ වධහිංසාවට ලක් වු වින්දිතයන් ද සහබාගි විය.

රයිට් ටු ලයිෆ් ආයතනය නියෝජනය කරමින් පිලිප් දිසානයක මහතා, ලක්ශාන් ප්‍රනාන්දු මහතා, දුලාන් දසනායක මහතා හා විනොත් ඇන්තනි මහතා සහබාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top