Right To Life Human Rights Center

කන්තලේ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනය…

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ ජාතික සාම මණ්ඩලය එක්ව 2018 නොවැම්බර් මස 09 වෙනි දින සහ 10 වෙනි දින මානව හිමිකම් ක්‍රියාදරයින් සඳහා ත්‍රිකුණාමලයේදී පුහුණු වැඩසටහනක් පැවැත්වූවා. එහිදී පළමු දිනයේදී රහස් ඔත්තු සේවා විසින් සහභාගිවන්නන් අපහසුතාවයට පත්වන අයුරින් ක්‍රියා කලා. මේ සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයයි.

Scroll to Top