වදහිංසාව, නීතිවිරෝධී ඝාතණ ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රයිට් ටු ලයිෆ් ආයතනයේ දිශානතියෙහි යම් වෙනසක් සිදු විය යුතු බවට පසුගියදා පැවති උපායමාර්ග සැලසුම් කිරීමේ වැඩසටහනකදී යෝජනා විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ 2023/2025…
සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව ගාල්ල දිස්ත්‍රික් හමුව මාර්තු 23 උදේ 10 ගාල්ල, මිනාරා හෝටලයේ දී පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 50 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර ඉන් 44 දෙනෙකු සහභාගී වී තිබුනි. මෙමහි දී පිලීගැනීම ගාල්ල මා.හි….
සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මාතර දිස්ත්‍රික් හමුව මාර්තු 22 උදේ 10 පැවැත් විය. සභාව මෙහෙයවීම මාතර HRFAC සම්බන්ධිකාරක නිල්මිනි රත්නසේකර මිය විසින් ද පිළිගැනීම මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ සී. වෙල්ලාල මහතා විසින් සිදු කරන…
සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික් හමුව පෙබරවාරි 28 උදේ 10 මහනුවර තැපැල් කාර්යාලීය සංකීරනයේද පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 35 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර 25 දෙනෙකු සහභාගී වී තිබුනි. 5 දෙනෙකු සහභාගී වීමට…
නව වසරක ආරම්භයේ වුවද රට තුල ලෝකය තුල අහන්නට දකින්නට ලැබෙන මානව හිමිකම් කඩ වීම් පිලිබඳව වන සිද්ධීන් හා ක්‍රියාවන් වලකෙලවරක් නොමැත. රාජ්‍ය පාලනය යාන්ත්‍රනය තුලම විශාල වශයෙන් සිදුවන මෙම කඩවීම් මහජනයා හටද සමහර අවස්ථාවල සුළුපටු දෙවල් ලෙස දකින අවස්ථාවන්දනැතුවාම නොවේ. මානව හිමිකම් කඩ වීම හා ඒවාට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චාව දිගින් දිගටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම්මද්‍යාස්ථානය විසින් සිදු කරගෙන එන ලදි. 2022 වසරේ මෙහි ආරම්භක සාකච්චාවක් ලෙස මහජන රැස්වීමක් හක්මණ ප්‍රාදේශීය සභා ශ්රවනාගාරයෙදි ජනවාරි 17 වන දින පවත්වන ලදි. මෙහිදි මූලිකවම සාකච්ඡාවට ගැනුනේ හක්මන පොලිසිය විසින් වධහිංසාවට භාජනය වුන දනුශ්ක මදුරංග යන අයගෙ සිදු වීම පාදක කරගෙන ඔහ්ට සිදු වු අසාධාරනය හා ඔහෙගේ…
පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට්…
2021 වසර ආරම්භයේ සිටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ඉමහත් ප්රයත්නයන් දරමින් දිස්ත්‍රික ගණනාවක තරුණ පිරිස් වලට සමාජ මාද්‍ය භාවිතය පිළිබඳව හා එහි දි සමාජයට පණිවුඩ ගෙනයාහැකි ආකරයෙන් අන්තර්ගතයන් පළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අද පුහුණු වැඩමුළුවන් පවත්වන ලදි….
විදේ ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල…
මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර් ෂ ගුණසේන මහතා පවසයි. මෙම…
රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය…
1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ අද නඩු පවරන්නේ නැත්තේ ඇයි? – නන්දන මනතුංග පියතුමා පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු ඝාතනය වු විට ඝාතනයට ලක් වුණු පුද්ගලයාගේ චරිතය සහ ඔහු කොතරම් දරුණු පුද්ගලයෙක් ද යන්න සඳහන් කරමින් එම ඝාතනය සාධාරණීයකරණය…
පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි….