Activities

October 8th, 2020

මානව හිමිකම් ක්‍රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර

මෙතෙක් දුරට සිදු කරගෙන ආ නව ප්‍රථමාධාර මද්‍යස්ථාන වල මානව හිමිකම් ක්‍රියාදරයන්හට මූලික පුහුනුව ලබාදීමේ තවත් වැඩසටහනක් මාතර දිස්ත්‍රිකයේ දෙවන මධ්‍යස්ථානයේ දි පසුගිය සැප්තැම්බර් 24 වන දින කඹුරුගමුවේ පිහිටි එම මධ්‍යස්ථාන්යේදි පවත් වන ලදි. මේ සඳහා නව මානව හිමිකම් ක්‍රියාදරයින්…

September 27th, 2020

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – ආනමඩුව

2020 සැප්තැම්බර් 9 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ආනමඩුවදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. පුත්තලම් දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා…

September 17th, 2020

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර

2020 සැප්තැම්බර් 8 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අනුරාධපුරදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා…

August 26th, 2020

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – කුරුණෑගල

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ. නව මද්‍යස්ථාන අරම්භ කිරීමේ තෙවැනි මූලික පුහුණු වැඩසටහන කුරුණැගල දිස්ත්‍රිකයේ මානව…

August 25th, 2020

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත්හ. එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. දෙවන පුහුණු…

August 24th, 2020

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – අනුරාධපුර

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ. එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. එයින්…

August 18th, 2020

මාධ්‍යවේදීන් හා මානවහිමිකම් ක්‍රියාදරයන් සඳහා වූ දෙදින වැඩමුලුව – අගෝස්තු 14 සහා 15

වර්ශකයට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ආ මාධ්‍යවේදීන්ගේ එකමුතුව සඳහා දෙදින වැඩමුළුවක් අගොස්තු 14 සහා 15 යන දිනයන් හිදි දම්පෙ විලේජ් උත්සව ශාලාවේදි පැවැත් විනි. මේ සඳහා මාධ්‍යවේදීන් 35 දෙනෙකු හාඊට අමතරව දිස්ත්‍රීක 13කින් මානවහිමිකම් ක්‍රියාදරයින් 13න් දෙනෙකුද සහබාගි විය. පළමු…

July 23rd, 2020

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන – මොනරාගල

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 25කට ආසන්න ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා…

July 23rd, 2020

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන

බදුල්ල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 20ක ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා රයිට්…

July 20th, 2020

ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන

පසුගිය ජූලි 17 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේ හා ජාතික සාම මණ්ඩලයේ අනුදැනුම යටතේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියා කරන සම්බන්ධිකාරිකා කුසුම් සිල්වා මහත්මිය ඇතුලු මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් වැඩිදුර අද්‍යාපනයක් ලබාදීම සඳහා වැඩ මුලුවක් පවත්වන…

July 15th, 2020

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන

ජූලි මස 10 වනදින මාතර, දෙණියාය ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හට අධ්‍යාපනික වැඩසටහන්ක් පවත්වන ලදි. එහිදි මානව හිමිකම්, වධහිංසා නීති හා ලිඛිත පැමිණිලි සැකසීම පිලිබඳව වැඩිදුර දැනුමක් ලබා දුනි. මේ සඳහා සමාජිකයන් 20ක් පමණ සහබාගි විය. දෙණියාය ලැවෙන් රෝ…

July 10th, 2020

Educational Session and Legal Clinic

Right to Life Human Rights Centre along with Human Rights First Aid Centre in Hambantota had a discussion on current human rights trends and a specially an increase of torture in the world which affects Sri Lanka as well on…

Advertisement

Videos

Featured Video Play Icon

කල් ඉකුත්වූ කඳුළු ගෑස් නිසා මරණයට පත් වූ ජාලිය පුෂ්පකුමාරගේ බිරිඳ කතා කරයි | Jaliya pushpakumara

Featured Video Play Icon

අවම බලය අහිංසක නෑ | Rambukkana Incident

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil