ආශාව සහ ෆැන්ටසිය ඇසුරෙන් කුරුණෑගල මහජන මන්ත්‍රණ සභාව දෙස විමසුම් බැල්මක් [සුදර්ශන ගුණවර්ධන]සමාජය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා වූ පෙර පරම්පරාවල අරගලයේ මූලික අභිප්‍රාය වූයේ අධිරාජ්‍යවාදී වියගසෙන්ද, ධනපතියන් අතළොස්සකගේ සූරාකෑමෙන්ද මිදුණු කේතුමතී රාජධානියක් ගොඩනගා ගැනීමය. වාමාංශික ව්‍යාපාරය විසින්…