නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා
එම්.ජී. සන්ධ්‍යා උදය කුමාරි (වයස 39) යන අය ජීවත් වන්නේ වැල්ලවාය ,රන්‌ෙදණිය පහළ මදුරුව යන ගමේය. ඇය කාලයක් තිස්සේ විවිධ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ ප්‍රදේශයට ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටින අතරතුර වැල්ලවාය රන්දෙණිය යෝධආර රන්දිය ප්‍රජාමූල සංවිධානය ආරම්භ කළේය. එම සංවිධානයේ කටයුතු වලට සහයෝගය දෙමින් සිටින කාළයේ දී 2012 -04-07 දින පැවැති මහා සභාවෙන් එම සංවිධානයේ ගිණුම් […]
නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා Read More »