පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!
පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය පැසසිය යුත්තකි. පොලිස් නිලධාරී තනතුර නීතියේ ආධිපත්‍ය හා බැඳි පවතින්නකි. ඔහුගේ නිල ඇඳුමේ ගරුත්වයක් ඇත. නමුත් ඔවුන් […]
පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට! Read More »