හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස – කේ. සංජීව
හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ගමේ මිනිසුන් කයි ගැහුවේ ඕකා අද නම් මිරිස් ගෝනියේ බස්සයි, ඕකගේ අරක […]
හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස – කේ. සංජීව Read More »