කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද?
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කොවිඞ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිණි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වත්මන් තත්ත්වය පිලිබඳ අප විමසා […]
කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද? Read More »










