Sinhala News

October 6th, 2020

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

2015 විශාල වෙනසක් කරපු සිවිල් සමාජයට දැන් මොකද වෙලා තියෙන්නේ ? ඇයි මෙතරම් ඉක්මනින් ජනතාව මේ සිවිල් නායකයින් ප්‍රථික්ෂේප කළේ?සිවිල් සංවිධාන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අඩපන වුණා කියලා සමාජයේත් අප තුළත් අදහසක් තියෙනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ක්‍රියාවලිය විවිධ කාලවල…

October 5th, 2020

කුරුණැගල දි විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.

අප ආ දිගු ගමන් මගෙහි මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථාන 13ක් සාර්ථක ලෙස ආරම්භ කර ඇත. මේ අනුව යමින් සැප්තැම්බර් මස 26 වන දින අපගේ 14 වැනි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කළුතර දී විවෘත කරනු ලැබීය. වයඹ පලාතේ…

October 5th, 2020

15 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

ඉකුත් සැප්තැම්බර් 30 වන දින අපගේ 15 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරුණි. මෙම මධ්‍යස්ථානය සදහා පූර්ණ අනුග්‍රහය යූරෝපා සංගමය විසින් දරන අතර රයිට් ටු ලයිෆ් ප්‍රධාන මධ්‍යස්ථානය එහි කටයුතු සංවිධානය කරයි. මානව හිමිකම් ක්‍රියාධාරි නිමල් දිසානායක…

October 2nd, 2020

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම

පසුගිය සැප්තැම්බර් 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් ගොඩනැගුනු අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ එකමුතුව “තොරතුරු දැනගැනීම උදෙසා වූ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් විද්වත් කථිකාවතක් හා දේශනයක් සව්සිරිපාය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.. මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, හිටපු…

October 2nd, 2020

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය පැසසිය යුත්තකි….

October 2nd, 2020

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද?

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 28 වෙනිදාටය. ඒ නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ විසින් කොළඹ 07, සව්සිරිපායේදි තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ නොහැක යන මැයෙන් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි හෙළි වුයේ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලන මාධ්‍යවේදීන්ගෙන්…

September 29th, 2020

13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

ඉකුත් 24 වන බ්‍රහස්පතින්දා අපගේ 13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මාතර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරුණි.මෙම මධ්‍යස්ථානය සදහා පූර්ණ අනුග්‍රහය යූරෝපා සංගමය විසින් දරන අතර රයිට් ටු ලයිෆ් ප්‍රධාන මධ්‍යස්ථානය එහි කටයුතු සංවිධානය කරයි. මානව හිමිකම් ක්‍රියාධාරිනී නිලිමිණී රණසේකර මහත්මිය මෙහි…

September 28th, 2020

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය

තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස මෙම දිනය වඩාත් ප්‍රසිද්ධය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී තොරතුරු වලට ප්‍රවේශ වීමේ වැදගත්කම අවධාරණය කරමින් සැප්තැම්බර්…

September 25th, 2020

කළුතර දී විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.

අප ආ දිගු ගමන් මගෙහි මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථාන 11ක් සාර්ථක ලෙස ආරම්භ කර ඇත. මේ අනුව යමින් සැප්තැම්බර් මස 23 වන දින අපගේ 12 වැනි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කළුතර දී විවෘත කරනු ලැබීය. බස්නාහිර පළාතේ…

September 22nd, 2020

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ 9.30ට කොළඹ 7, විජේරාම මාවතේ…

September 17th, 2020

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල

අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු. අපේ නිර්මාණකරුවන්ට බුද්ධිමය දේපල ගැන…

September 16th, 2020

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි යොහාන් ශෂික රමේෂ් නැමැති විසි…

Advertisement

Videos

Featured Video Play Icon

අපි හම්බකරගත්තත් අපිට කන්න නෑ ඩොලර් ඕන

Featured Video Play Icon

දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil