නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී) කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආර්ථික විශේෂඥ මතය… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය කරන්න පුලුවන්, ආර්ථිකය හොඳින් පාලනය කරන්න…
2020 ජූලි 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ජාතික සාම මණ්ඩලය හා එක්ව “නිර්දේශක සේවා මධ්‍යස්ථාන හා පුද්ගලයින් හදුනා ගැනිම සදහා වූ සාකච්ඡාව” ක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂන හා පුහුණු ආයතනයේදි පවත්වන ලදි. ඉඩම් දේපල අයිතීන් පිළිබද…
ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ “ජාතික ආරක්ෂාව අනතුරේ” යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා. ඔබ මෙම තත්ත්වය විග්රහ කරගන්නේ…
එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව…
පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන ආයතනයක් නොවිය යුතුය. එහෙත් අපගේ…
හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස්…
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ…
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට “සමාජ ප්රචන්ඩත්වය” කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. නමුත් ලංකාවේ ඒක එහෙම නෑ….
එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක් ඇති වුණා. ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද පොලිස් කෘරත්වය හා ප්රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් දෙකක් කෙරෙහි විශේෂ…
2020 ජුනි 26 වන දින වධහිංසා වලට ලක්වූවන් ස්මරණය කිරීමේ දිනය ලෝක වාසී ජනතාව විසින් වාර්ෂිකව සමරනු ලබයි . වාර්ෂීකව සමරන විවිධ දින කොරතම් අපිට ඇති නමුත් එම දින කොතරම් අපේ ජීවිතය හා බද්ධ වී ඇති ද එම දින කෙතරම් …
නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක්…
නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් දසනායක මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට…