මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා ප්‍රගීත්ගේ බිරිඳගෙන් සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා දස වසරකට අධික කාලයක් තිස්සේ සිදු කරන…
පොදු සමාජ දේශපාලනය ගත්තොත් මේ මොහොතේ රට තුළ තිබෙන තත්ත්වය මොන වගේද කියන ඒක හරි පැහැදිලියි. මේ වෙනකොට ජනාධිපතිවරයාට බහුතර ජනතාව 2/3 ක බලයක් ලබාදීලා තියෙනවා. එම තත්ත්වය මත තමයි ඉදිරියේ බල දේශපාලනික හැසිරීම තීරණය වෙන්නේ. මේ තත්ත්වය තුළ අපි…
අපි මේ ඡන්දයට පෙර දැක්කා ජනාධිපතිවරයා එක එක ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් පත් කරලා ඒවායේ තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කරනවා. ඊට අමතරව යම් යම් අමාත්‍යාංශ සඳහා හමුදා නිළධාරීන් පත් කළා. මෙවරත් අමාත්‍යාංශ රැසක ලේකම්වරුන් විදිහට විශ්‍රාමික හමුදා…
මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි නේද කියලා. මොකද ලංකාවේ ෆිල්ම්…
ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ? ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව ඇතුලේ විධායකය සතු බලතල පිළිබඳවත්, ව්‍යවස්ථාදායකය සතු බලතල පිළිබඳවත්, අධිකරණය සතු බලතල පිළිබඳවත්…
තාරික් අහමඩ් අඩු මානසික වර්ධනයක් සහිත දරුවෙක්, ඔහුට නිවැරදිව වචන උච්චාරණය කරන්න බැහැ. කතා කරන්නේ සීමිත වචන ප්‍රමාණයක්. ඒ වචනත් ඔහු උච්චාරණය කරන්නේ ගොත ගසමින්. ඔහු නිරතව ඉන්න වැඩකට යම් කෙනෙක් බාදා කරයි නම් ඔහුට කේන්ති යනවා. එවැනි අවස්ථාවන් වලදී…
නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී) කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආර්ථික විශේෂඥ මතය… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය කරන්න පුලුවන්, ආර්ථිකය හොඳින් පාලනය කරන්න…
2020 ජූලි 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ජාතික සාම මණ්ඩලය හා එක්ව “නිර්දේශක සේවා මධ්‍යස්ථාන හා පුද්ගලයින් හදුනා ගැනිම සදහා වූ සාකච්ඡාව” ක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂන හා පුහුණු ආයතනයේදි පවත්වන ලදි. ඉඩම් දේපල අයිතීන් පිළිබද…
ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ “ජාතික ආරක්ෂාව අනතුරේ” යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා. ඔබ මෙම තත්ත්වය විග්‍රහ කරගන්නේ…
එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව…
පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන ආයතනයක් නොවිය යුතුය. එහෙත් අපගේ…
හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ කෙනෙක් අපරාදක් කර හසුව පොලිස්…