තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව අනුගමනය කරමි. ගැටුමේ…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2022 ජූනි 30 වැනිදින නිකුත් කරන ලද “සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද අසත්‍ය මාධ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙළාදකියි” යන මැයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා…
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැගුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සදහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙල ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක්…
බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින් සුරංජිත් වික්‍රමනායක මහතා විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 16 කටයුතු කරන ලදී. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති…
දිනය- 2021/පෙබරවාරී ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය – දීර්ඝ කාලීන බඩේ කැක්කුම දිනය – 2021/මාර්තු ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම :…
පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත්…
ඊයේ දින (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා විය. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන්…
සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි පිටපත් ජනාධිපතිවරයා වෙත හා…
මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ…
ජිනීවා (10 මැයි 2022) – අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා…
රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු…