මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සීඅයිඩීයේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් සීඅයිඩීය අත්අඩංගුවට ගත්විට සාමාන්‍යයෙන් රඳවා තබන්නේ 4වෙනි…
කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට ඇත්තේ…
යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට යාබද ෆයිනස් ගසකට නැඟ අද…
දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ. වැඩ වර්ජනයේ නිරත වූ ජා-ඇළ එස්කුවෙල් ලංකා කම්කරුවන්ගේ වැටුප රුපියල්…
73වන මානව හිමිකම් දින සැමරුම මෙවර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් අද දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මේහිදි අදහස් දැක්වීමට මහාචාර්ය රොහාන් සමරජීව මහතා, පැස්‍රල් ආයතනය හි අද්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, නීතිඥ ප්‍රබෝධ රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…
ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම “ඉස්ලාම් විරෝධී” කටයුත්තක් සහ “නීතියෙන් පරිබාහිර ඝාතනයක්” ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන් එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස නම් කර තිබේ. ඉස්ලාමීය නිකාය…
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු ලෝකයක් ඝාතනය කිරීමට කලින් ඝාතනය…
සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය…
වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා කාමරයක් කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් විරෝධතාවක් දියත් කර තිබේ. ඊයේ ( 18) ඉල් පොහොය…
පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි දියණියට පහර දීම සම්බන්ධයෙන් මෙම…
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස්…
රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන…