Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

පොලිස් පුවත්

HRCSL Urges Justice Minister to Repeal PTA, Citing Rights Violations in Key Case

Colombo, 19 June 2025 — The Human Rights Commission of Sri Lanka (HRCSL) has formally written to Hon. Harshana Nanayakkara, Minister of Justice and National Integration, urging the Government to expedite the repeal of the Prevention of Terrorism Act, No. 48 of 1979 (PTA). This intervention comes as part of the Commission’s continuing efforts to […]

HRCSL Urges Justice Minister to Repeal PTA, Citing Rights Violations in Key Case Read More »

ස්ටිකරයක් ඇලෙව්වාට විරුද්ධව PTA යටතේ අත්අඩංගුවට ගැනීම ජනවරමකින් පත් වූ ආණ්ඩුවකට සුදුසු නැහැ!

ස්ටිකරයක් ඇලෙව්වාට විරුද්ධව PTA යටතේ අත්අඩංගුවට ගැනීම ජනවරමකින් පත් වූ ආණ්ඩුවකට සුදුසු නැහැ! Read More »

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »

Scroll to Top