ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මේ පොලිසීයේ අවම බලය පහුගිය…
කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට…
රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට…
මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන්…
ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 24 වන දින අනුරාධපුරදී පැවැත්වුනි . රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්…
Can a police officer assault a lorry driver after a video of him being brutally assaulted by a police officer in the Pannipitiya area was circulated on social media recently? Many people are concerned about the situation that people in…
Relatives of a man who died after being arrested by Mount Lavinia Police and produced before a court have lodged a complaint with the IGP and the Human Rights Commission of Sri Lanka. The deceased has been identified as Vasana…
විනය වීරෝධි කටයුත්තකදී සේවකයා සේවයෙන් නෙරපීය යුතු වුවද පොලිසියේ එවන් ක්‍රමවේදයක් නොමැතිකම නිසාත් විවිධ දේශපාලඥයින්ගේ සහායෙන් යළි රැකියාව ලබා ගත හැකි නිසාත් පොලිස් නිලධාරින් පුද්ගලයින්ව වධහිංසනයට ලක් කිරිමට පසුබට නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක…
In 2020 alone, 26 illegal killings were reported, said Philip Dissanayake, a member of the Convening Board of the Sri Lankan Alliance Against Torture. He points out that there have been 16 incidents and 26 inmates have been killed along…
ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති…
ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම…