Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

human rights violations in sri lanka

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී

මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර  දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර  ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නීතිවේදීන් කිහිපදෙනෙකුද අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සමසම්බන්ධීකාරක නිමල් දිසානායක මහතා  […]

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී Read More »

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. 2020-05-25 වන දින දර්ගා නගරයේ, අඹගහ හන්දියේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි පොලිස් මුර පොලේදි තාරික් අහමඩ්

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර! Read More »

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ ඉදිරියේ ජිනීවා හී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලිය පිලිබඳ ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමිනි. ශ්‍රී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට Read More »

Translate »
Scroll to Top