HRCSL launch an Investigation over Hambantota Port Police
HRCSL launch an Investigation over Hambantota Port Police Read More »
Right To Life Human Rights Center
හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය
හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ! Read More »
රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා
පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය. Read More »
The Sri Lankan Collective Against Torture says that when government authorities abuse power with arbitrary enforcement of the law against marginalised people in the society and In refusing to provide security to those people caused to erode public in state institute including government and police. They have stated this addressing IGP Mr. Wickramaratne in a
වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය. මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත් භාවිතා කරන් ආකාරය පිළිබඳව වැඩි දුර විස්තර සඳහන් කර ඇත. එම මාධ්‍ය ප්‍රකාශය සිංහල හා
වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්. Read More »
පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි. මෙම සාකච්ඡාවට් අසම්බන්ධ වූයේ මොණරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාධරයින් හා තරුණ තරුණියන් ය. එම වැඩසටහනේ
වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන Read More »
හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින් පසුගිය දිනක තමාහට බැන තර්ජනය කල බවට හම්බන්තොට වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක් Read More »
පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක් වීම ජූනි 5 වෙනි දින පැවත් වීනි. ඊට සමඟාමීවම එම සාකච්ඡා මාලාවට එක් වු නීතීඥ
“වසංගත කාලයක ලංකාව” Read More »
We have a saying that duty is greater than the goddess. This means that any duty assigned to you is above all other responsibilities and that you are bound to fulfill it in the midst of any problems or to the letter. It is said that at one time in the past there was a
Police Duties and Media Shows Read More »
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත්
පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ Read More »
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර, පදිංචි කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර නම් අයෙකි. මොහු ඉකුත් මැයි මාසෙ 09 වනදා රාත්‍රී 09.00ත්
යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට දෙයි!… Read More »
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම
නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්! Read More »