Right To Life Human Rights Center

කන්තලේ දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව

2020 ජුලි 2 වන දින කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ක්‍රියාදරයින්ගේ හමුවක් පැවතුනි. කොවිඩ් -19 වසංගතය හමුවේ නීති රෙගුලාසි වලට අනුකූලව 20 දෙනෙකුගේ පමණ සහබාගීත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි.

මෙහිදි පසුගිය කාලය තුල ඇති වු මානව හිමිකම් උල්ලංගනය වීම්, එවාට විසදුම් හා ඉදිරි කටයුතු පිලිබඳව සාකඡ්චාකරන ලදි.

මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයයෙන් විනොත් ඇන්තනි මහතා හා ලක්ශාන් මහතා සහබාගි විය.

Scroll to Top