Right To Life Human Rights Center

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන

ජූලි මස 10 වනදින මාතර, දෙණියාය ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හට අධ්‍යාපනික වැඩසටහන්ක් පවත්වන ලදි. එහිදි මානව හිමිකම්, වධහිංසා නීති හා ලිඛිත පැමිණිලි සැකසීම පිලිබඳව වැඩිදුර දැනුමක් ලබා දුනි. මේ සඳහා සමාජිකයන් 20ක් පමණ සහබාගි විය. දෙණියාය ලැවෙන් රෝ හෝටලයේදි මෙම වැඩසටහන පවත්වන ලදි.

වැඩසටහන මෙහෙය වන ලද්දේ රයිට් ටු ලයිෆ් ආයතනයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා හා විනෝත් ඇන්තනි මහතා විසිනි.

Scroll to Top