මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී

 - April 24th, 2021 - 

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 23 වන දින කුරුණෑගලදී පැවැත්වුනි . 

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක හා ලක්ෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි විය .

Advertisement

Videos

Featured Video Play Icon

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම

Featured Video Play Icon

“සමරිසි අයිතීන්” ලංකාව සහ ලෝකය | LGBT Rights

Facebook Page