පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත්…
වදහිංසාව, නීතිවිරෝධී ඝාතණ ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රයිට් ටු ලයිෆ් ආයතනයේ දිශානතියෙහි යම් වෙනසක් සිදු විය යුතු බවට පසුගියදා පැවති උපායමාර්ග සැලසුම් කිරීමේ වැඩසටහනකදී යෝජනා විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ 2023/2025…
ඊයේ දින (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා විය. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන්…
සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි පිටපත් ජනාධිපතිවරයා වෙත හා…
One of the most popular phrases that is being talked about in Sri Lanka is the need for a system change. Often in media interviews, various people are asked about what they mean by a system change. Varying answers are…
මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ…
ජිනීවා (10 මැයි 2022) – අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා…
රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු…
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්රජාතන්ත්රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරිය, එක්සත් ජාතීන්ගේ විශේෂ…
The Bar Association of Sri Lanka (BASL) is gravely concerned of the declaration of a state of emergency by His Excellency the President with effect from midnight on the 6th of May 2022. As was stated earlier on the 2nd…
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල් මස 02 වැනි දින, ජනාධිපතිතුමා කෙටි කාලයකට හදිසි…