Archives of June , 2021

June 28th, 2021 - Activities

“කොවිඩ් වසංගතය තුළ වධහිංසනයේ වසංගතයට ඉඩනොතබමු!”

1994 අංක 22 වදහිංසාව වැලැක්වීමේ පනත යටතේ අද නඩු පවරන්නේ නැත්තේ ඇයි? – නන්දන මනතුංග පියතුමා පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු ඝාතනය වු විට ඝාතනයට ලක් වුණු පුද්ගලයාගේ චරිතය සහ ඔහු කොතරම් දරුණු පුද්ගලයෙක් ද යන්න සඳහන් කරමින් එම ඝාතනය සාධාරණීයකරණය…

June 22nd, 2021 - Activities

වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන

පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි….

June 21st, 2021 - Activities

වතු කම්කරුවන් වසර 60 ක් සටන් කලේ පුරවැසි අයිතිය ඉල්ලමින් – හි.පා.ම. එම්. තිලකරාජ්

මෙරට වතු ජනතාව වසර 60 ක්ම සිය ජවය කැප කළේ මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා පවසයි. 1815-1820 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කුලී කම්කරුවන් ලෙස මෙරටට ගෙන එන ලද වතු කම්කරුවන් එදා සිටම වදහිංසනයට ලක් වු…

June 20th, 2021 - Activities

වධහිංසනයට ලක්වෙන වතු කම්කරු ප්‍රජාව

එළබෙන වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනය නිමිත්තෙන් දෙණියාය මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් “වතු කම්කරුවන් මුහුණ දෙන වධහිංසනාත්මක ගැටළු යන මාතෘකාව යටතේ පසුගිය 20 වෙනිදා සූම් තාක්ශනය ඔස්සේ සාකච්චාවක් පවත්වන ලදි. එහිදි අදහස් දැක්වීම් කරන ලද්දේ නීතිඥ ලක්ශාන් ප්‍රනාන්දු, නීතිඥ…

June 6th, 2021 - Activities

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක්…

April 27th, 2021 - Activities,Sinhala News

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී

මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර  දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර  ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන්…

April 27th, 2021 - Activities,Sinhala News

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 24 වන දින අනුරාධපුරදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්…

April 24th, 2021 - Activities,Sinhala News

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 23 වන දින කුරුණෑගලදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක හා ලක්ෂාන් ප්‍රනාන්දු මහතා…

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව
March 16th, 2021 - Activities

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මැයෙන් 2021 මාර්තු 10 වන දින දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හී දී වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප්…

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස
March 6th, 2021 - Activities

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් පැවති සංවාද ඊයේ (5) දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී පැවැත් විය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ දෙවැනි සංවාදය විය. මීට පෙර පුවත්පත් මණ්ඩල පණත…

February 21st, 2021 - Activities

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව…

February 21st, 2021 - Activities

සමාජ මාද්‍ය පිළිබද පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව…

Archives

Archives

Advertisement

Videos

Featured Video Play Icon

ගොකරැල්ල කාංචන ප්‍රදීප් සිසුවාගේ කතාව | Police torture

Facebook Page