මානව හිමිකම් ක්රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර
මෙතෙක් දුරට සිදු කරගෙන ආ නව ප්රථමාධාර මද්යස්ථාන වල මානව හිමිකම් ක්රියාදරයන්හට මූලික පුහුනුව ලබාදීමේ තවත් වැඩසටහනක් මාතර දිස්ත්රිකයේ දෙවන මධ්යස්ථානයේ දි පසුගිය සැප්තැම්බර් 24 වන දින කඹුරුගමුවේ පිහිටි එම මධ්යස්ථාන්යේදි පවත් වන ලදි. මේ සඳහා නව මානව හිමිකම් ක්රියාදරයින් 30 දෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. මෙම පුහුණු වැඩසටහනේ දී මානව අයිතිවාසිකම්, ස්වාධීන කොමිෂන් සභාවන් පිළිබඳව සහභාගී […]
මානව හිමිකම් ක්රියාදරයන් සඳහා වු මුලීක පුහුණුව – මාතර Read More »











