Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

freedom of press in sri lanka

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය …

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්! Read More »

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්අඩංගුවට ගන්නා ලද කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව රඳවා තබාගෙන අවුරුද්දක් පිරුණු …

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්! Read More »

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම එයට හේතුවයි. ශක්තික සත්කුමාර ලේඛකයෙකි. වර්ෂ 2010 සහ 2014 විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි යෞවන …

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද? Read More »

Translate »
Scroll to Top