Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

peliyagoda police area

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ

විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ. එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි. (මුල් ඡායාරූපය 2009 …

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ Read More »

ලෝකයේ දිගම වදහිංසා නඩුව

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව

ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති හෙයින් එය කාටත් දැක ගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව පුරා බලවත් විරෝධතා …

ශ්‍රියානි සිල්වා ඒදිරිව ඉද්දමල්ගොඩ නඩුව – ලෝකයේ දිගම වදහිංසා නඩුව Read More »

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ.  යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි ‍නීතිඥවරු බොහෝ පිරිසක් මැද නීති සිසුවෙකුට වෘත්තීය කටයුතු කිරීමට …

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්! Read More »

Translate »
Scroll to Top