Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

ආරක්ශාකාරි සමාජ මාධ්‍ය භාවිතයෙන් තාරුණ්‍යය වෙනසක් කරා…

2021 වසර ආරම්භයේ සිටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ඉමහත් ප්‍රයත්නයන් දරමින් දිස්ත්‍රික ගණනාවක තරුණ පිරිස් වලට සමාජ මාද්‍ය භාවිතය පිළිබඳව හා එහි දි සමාජයට පණිවුඩ ගෙනයාහැකි ආකරයෙන් අන්තර්ගතයන් පළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අද පුහුණු වැඩමුළුවන් පවත්වන ලදි.

එහි තුන්වන අදියර ලෙස ආරක්ශාකාරිව සමාජ මාධ්‍ය භාවිත කීරීම හා සමාජ වෙනසක් උදෙසා ඩිජිටල් අවකාශය භාවිත කිරීම පිළිබඳව දෙදින වැඩමුළුවක් දෙසැම්බර් 10වනදා රාත්‍රියේ සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවතුනි.

මේ සඳහා මොණරාගල, බදුල්ල, නුවර-එළිය, මන්නාරම, ගම්පහා, ගාල්ල, ආනමඩුව, රත්නපුර, අනුරාධපුර හා මහියංගනය යන ප්‍රදේශවලින් පිරිස් සම්බන්ධ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top