ඔබගේ ආයතනය සුරක්ශිතද?

 - May 28th, 2022 - 

පසුගිය කාලය තුල ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනතෙහි සංශෝධනයක් ගෙන එම පිළිබඳව තීරණයත් සමග ලංකාව පුරා විසිරි සිටින රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව පදනම් වු සංවිධාන හා සිවිල් සංවිධාන නායකයින් අතර දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ සාකච්ඡාවන් ඇති විය.

මෙයට අපගේ සහය දැක්වීමක් ලෙස ෆ්‍රීඩම් හවුස් වියාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික 4ක සිවිල් සංවිධාන හා සිවිල් සංවිධාන නායකයින් සමග ඔවුන්ගේ පරිපාලන තත්වයන්, රාජ්‍ය ආයතන මගින් තර්ජන එල්ලවීම් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

ඉන්පසු එම ගැටළු ආමන්ත්‍රණය කිරීමට ආයතනිකව යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා එම දිස්ත්‍රික 4 හතරෙන් තෝරාගත් ආයතන කිහිපයක් කැඳවා ඩිජිටල් අවකාශය හා ශාරිරිකව අප ආරක්ශා විය යුතු ආකාරය පිළිබඳව දෙදින පුහුණුවක් මැයි මස 27 හා 28 යන දිනයන් වන මීගමුව කැම්ලොට් බීච් හෝටලයේදි පවත්වන ලදි.

මෙහිදි සම්පත් දායකන් ලෙස රුකි ප්‍රනාන්දු මහතා, නීතිඥ ප්‍රබෝධනි මුණසිංහ හා ඉශානි අළුවිහාරේ මෙනවිය සම්බන්ධ විය.

 

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil