Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – බදුල්ල

වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. එවායින් 4වන සැමරුම් උත්සවය පසුගිය දෙසැම්බර් 15 වනදින බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය.

මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරක සුරේශ් නඩේසන් මහතා මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් ලබා දුන් අතර එම මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියාකරන මානව හිමිකම් ක්‍රියාධරයින්ගෙන් වඩාත් ක්‍රියාකාරි ලෙස වසර දෙක පුරාවට මද්‍යස්ථානය සමඟ සම්බන්ධව සිටි 15 දෙනෙකු තෝරා සහතික පත් ප්‍රධානය කරන ලදි.

යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top