Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – කුරුණෑගල

මෙතෙක් දුරට සිදු කරගෙන ආ නව ප්‍රථමාධාර මද්‍යස්ථාන වල මානව හිමිකම් ක්‍රියාදරයන්හට උසස් පුහුණුව ලබාදීමේ තවත් වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රිකයේ මධ්‍යස්ථානයේ දි පසුගිය සැප්තැම්බර් මස  කුරුණෑගල දේවසරණ මධ්‍යස්ථාන්යේදි පවත් වන ලදි.

මේ සඳහා නව මානව හිමිකම් ක්‍රියාදරයින් 35 දෙනකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය. මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය, පොලීසියේ බලතල, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුලු ස්වාධීන කොමිෂන් සභා, ලිඛිත පැමිණිලි සහ දිවුරුම් ප්‍රකාශ සකස් කරන ආකාරය පිළිබඳව පුහුණු වැඩසටහනට පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ඥානවීර දිසානායක මහතායි.

පුහුණ මෙහෙයවන ලද්දේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ලක්ශාන් ප්‍රනාන්දු මහතා හා ඇන්තනි විනෝත් මහතාගේ සහබාගිත්වයෙන් සිදු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top