Right To Life Human Rights Center

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 24 වන දින අනුරාධපුරදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි විය .

Scroll to Top