Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක් වීම ජූනි 5 වෙනි දින පැවත් වීනි. ඊට සමඟාමීවම එම සාකච්ඡා මාලාවට එක් වු නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම, ගාමිණි වියන්ගොඩ මහතා, භූපති නලින්, සමන් රත්නප්‍රිය මහතා, අජිත් පැරකුම් මහතා සහා චින්තන ධර්මදාස යන අයගේ සම්බන්ධ වීම මත සාකච්ඡාවක් ද පැවැත් වුණි.

රට තුල පවතින තත්වය සැළකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව හා ග්‍රන්ථය එලිදැක්වීම සූම් තාක්ශනය ඔස්සේ සිදු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top