Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන..

රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය.

මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය වැඩි කිරීම සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදි.

මෙහි මුල් වැඩසටහන පෙබරවාරි මස 08වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදි. ඒ සඳහා එම දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාධරයින් 30දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ විය.

ඔවුන්ට මෙහිදි ඊ-මේල් හරහා ගනුදෙණු කිරීම, සමාජ මාධ්‍ය භාවිතය, මංගත රැස්වීම් වලට සම්බන්ධ වීම හා ඩිජිටල් ආරක්ශාව පිලිබඳව ප්‍රාථමික අවධියේ පුහුණුවක් ලබාදුනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top