Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික් හමුව පෙබරවාරි 28 උදේ 10 මහනුවර තැපැල් කාර්යාලීය සංකීරනයේද පැවැත් විය.
මෙම සාකච්ඡාව සදහා 35 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර 25 දෙනෙකු සහභාගී වී තිබුනි. 5 දෙනෙකු සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුනි.
මෙමහි දී පිලීගැනීම සමාදනම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක විසින් සිදු කරනු ලැබීය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා අවස්ථාවන් පිලිබද  R2L ආයතනයේ වි.අ පිලිප් දිසානායක විසින් සිදු කරන ලදී.
රජය විසින් ගෙන එන ලද VSSO Act හා ඒ සම්බන්ධව සිවිල් සමාජ යෝජනා පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරි රැකී ප්‍රනාන්දු මහතා විසින් අදහස් දක්වන ලදී.
FIAN Sri Lanka ආයතයේ වි. අ තිලක් කාරියවසම් මහතා විසින් සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරිත්වයේ දී අවධානය යොමු කළ යුතු ක්ෂෙත්‍ර ඩිජිටල් හා ශාරීරික ආරක්ෂා සම්බන්ධව අදහස් දක්වන ලදී.
 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top