Right To Life Human Rights Center

නිර්පාක්ශික අරගලකරුවන් 200ක් පහර කෑම් හේතුවෙන් රෝහලේ

රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ.

ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් කරේ 200ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබදව තවමත් නිලවශයෙන් දැනුම් දී නොමැත.

Scroll to Top