Right To Life Human Rights Center

“මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුධය දැඩි කරයි!”

73වන මානව හිමිකම් දින සැමරුම මෙවර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් අද දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මේහිදි අදහස් දැක්වීමට මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා, පැස්‍රල් ආයතනය හි අද්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, නීතිඥ ප්‍රබෝධ රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න සහා නීතිඥ දුලාන් දසනායක මේ සඳහා සහබාගි වේ.

Scroll to Top