Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන

බදුල්ල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 20ක ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය.

මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විනෝත් ඇන්තනි මහතා හා ලක්ශාන් ප්‍රනාන්දු මහතා සම්බන්ද විය.

මේ දැනුවත් කිරීමේ වැඩසටහන ජාතික සාම මණ්ඩලය හා රයිටු ලයිෆ් මද්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ යුරෝපා සංගමයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන “ප්‍රජා සහාබාගීත්වය තුලින් වගවීම සහා සංක්‍රාන්තියට මුල පිරීම” යන ව්‍යාපෘතියෙ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වේ.

Translate »
Scroll to Top