Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන

පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි.

මෙම සාකච්ඡාවට් අසම්බන්ධ වූයේ මොණරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාධරයින් හා තරුණ තරුණියන් ය.

එම වැඩසටහනේ සම්පත්දායක්යින් ලෙස ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති බැසිල් ප්‍රනාන්දු මහතා, නීතිඥ දුලාන් දසනායක මහතා, නීතිඥ හිරෝශන් ලක්ශාන් මහතා හා නීතිඥ පිලිප් දිසානායක මහතා සම්බන්ධ විය.

Translate »
Scroll to Top